37 වැනි පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසූරිය පත් කිරීමට අනුමැතියNews EditorAugust 12, 2025Local News ලංකාවේ 37 වැනි පොලිස්පතිවරයා ලෙස ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නම සදහන් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යොමු කළ නිර්දේශයට එම සභාවේ අනුමැතිය ලැබී තිබේ. Previous Post ඉන්දුනිසියාවේ ප්‍රබල භූ කම්පනයක් Next Post මිනිස් වෙළෙඳාම ගැන ආරක්ෂක අමාත්‍යංශයෙන් හෙළිදරව්වක්