ඉන්දුනිසියාවේ ප්‍රබල භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ බටහිර පැපුවා කලාපයේ අද (12) ප්‍රබල භූ කම්පනයක් වාර්තා වී ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට එය රික්ටර් මාපකයේ ඒකක 6.5ක ලෙස සටහන් වී තිබෙයි

කෙසේ වෙතත් මෙම භූ කම්පනය හේතුවෙන් සුනාමි අවදානමක් නොමැති බව පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසයි