හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සමක්

මෑතකදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ජනාධිපතිවරුන්ගේ හිමිකම් (අවලංගු කිරීමේ) පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් අද (11) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරනු ලැබූ බව අප ආධිකරණ වාර්තාකරු සඳහන් කරනවා.

ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා විසින්.