වන අලි වෙනුවෙන් ජංගම වෛද්‍ය ඒකකයක්…News EditorAugust 11, 2025Local News වන අලින්ට ප්‍රතිකාර කිරීම සදහා ජංගම වෛද්‍ය ඒකකයක් ක්‍රියාත්මක බව, පරිසර අමාත්‍ය ධම්මික පටබැදි මහතා පවසයි. අමාත්‍යවරයා පැවසුවේ, වනජීවි දෙපාර්තමේන්තුවේ අඩුපාඩුවක්ව පවතින භෞතික සම්පත් මිලදී ගැනීමට අදාළව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවයි. Previous Post අධ්‍යාපන සේවයේ මාරුවීම් ගැන ක්‍රියාකරන්න නිසි ක්‍රමවේදයක් සකස් කරන බව අගමැතිනිය කියයි Next Post මින්නේරියේ බස් රථ අනතුරකින් පුද්ගලයන් 27ක් රෝහල්ගත කෙරේ