ලාංකිකයන් 11ක් අග්නිදිග ආසියාවේ සයිබර් අපරාධවලට යවලාNews EditorAugust 11, 2025Local News ශ්‍රී ලාංකිකයන් 11 දෙනෙකු අග්නිදිග ආසියාවේ සයිබර් අපරාධ මධ්‍යස්ථාන වෙත යවා ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා. පසුගිය සති කිහිපය තුළ මෙසේ ලාංකිකයන් 11 දෙනෙකු විදෙස්ගත කර ඇති බවටයි ආරක්ෂක අමාත්‍යාංශය අනාවරණය කරන්නේ. Previous Post මී උණ රෝගයේ ව්‍යාප්තියක් Next Post අධ්‍යාපන සේවයේ මාරුවීම් ගැන ක්‍රියාකරන්න නිසි ක්‍රමවේදයක් සකස් කරන බව අගමැතිනිය කියයි