සුපිරි ඉන්දීය නිළි තමන්නා දිවයිනට පැමිණෙයිNews EditorAugust 10, 2025Local News ජනප්‍රිය ඉන්දීය නිළි තමන්නා භාටියා මීට සුළු මොහොතකට පෙර මෙරටට පැමිණ තිබෙනවා. වෙළෙඳ දැන්වීමක රූගත කිරීමක් සඳහා ඇය මෙරටට පැමිණී බවයි වාර්තා වන්නේ. මීට පෙරද අවස්ථා කිහිපයකදීම ඇය මෙරටට පැමිණ තිබෙනවා. Previous Post තවත් රාජ්ය ආයතන 50ක්, GovPay හා එක් කිරීමට පියවර... Next Post හිටපු ජනපති රනිල් වික්රමසිංහගෙන් අද විශේෂ ප්රකාශයක්