මහරගම, නාවින්න ප්‍රදේශයේදී අද (06) රාත්‍රියේ වෙඩි තැබීමක් සිදු වී තිබෙනවා.
ඒ අනුව, වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු රෝහල් ගත කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
ස්කූටරයකින් පැමිණි පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.