හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ අත්අඩංගුවට

හිටපු කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නුගේගොඩ පිහිටි ඔහුගේ නිවසේදීයි මෙසේ ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ