යෞවන සමාජ දේශපාලනීකරණයට එරෙහිව සමාජ ක්‍රියාකාරිකයින් අද කොළඹට

යෞවන සමාජ දේශපාලනීකරණයට එරෙහිව සමාජ ක්‍රියාකාරිකයින් අද කොළඹට

යෞවන සමාජ සම්මේලනය දේශපාලනීකරණයට කිරීමට එරෙහිව තරුණ සංගම් කිහිපයක් අද කොළඹදී විරෝධතාවයක් සංවිධාන කර තිබෙනවා.

විවිධ තරුණ සංගම් නායකයින් තවදුරටත් චෝදනා කරන්නේ වත්මන් ආණ්ඩුව යෞවන සමාජ දේශපාලනීකරණය කිරීමට කටයුතු කර ඇති බවටයි.

ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී යෞවන සමාජ දේශපාලනීකරණය කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගෙන් විමසා සිටියා.