හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහගේ පෞද්ගලික ලේකම්වරිය වන සැන්ඩ්රා පෙරේරා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද (04) දිනයේ කැඳවා තිබෙනවා.
ජනාධිපති ලේකම් කාර්යාලයේ අරමුදල් යොදා ගනිමින් සිදු කරන ලද විදේශ සංචාරයක් සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනයකට අදාළව ප්රකාශයක් සටහන් කරගැනීම සඳහා ඇය මෙලෙස කැඳවා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ