ප්‍රසන්න රණවීර තටදුරටත් රිමාන්ඩ්

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙයි.

ඒ අනූව අගෝස්තු 18 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.