පාර්ලිමේන්තු මන්ත්‍රි අර්ච්චුනා රාමනාදන් CIDයට

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අර්ච්චුනා රාමනාදන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා.

අද (04) පස්වරුවේ ඔහු එම දෙපාර්තමේන්තුවට මෙලෙස පැමිණ ඇත්තේ ඔහු සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සදහායි.