ඇතැම් ස්ථානවල බස් නැවැත්වීමට විරෝධය පළකරමින් ගම්පහ ​පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත්වෙයි

ගම්පහ සිට කොළඹ දක්වා සහ තවත් ගමනාන්ත කිහිපයක් දක්වා පෞද්ගලික බස් ධාවන‍යෙන් ඉවත්වීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ඇතැම් ස්ථානවල බස් රථ නතර කිරීමට ඉඩ ලබානොදීමට විරෝධය පළ කරමින් ඔවුන් මෙලෙස ධාවනයෙන් ඉවත්වී ඇති බවයි ගම්පහ පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරන්නේ