දේශීය ලොකු ඵෑණු අස්වනු නෙලීමට ආසන්නව පවතිනවා.
එවැනි පසුබිමක ලොකු ඵෑණු ආනයනය කිරීම හේතුවෙන් තමන් අසීරුතාවට පත්ව ඇති බවයි මාතලේ ලොකු ඵෑණු ගොවීන් පවසන්නේ.
ඔවුන් අවධාරණය කරන්නේ මෙම තත්ත්වය යටතේ තමන්ට ඵෑණු වගාවෙන් ඉවත්වීමට සිදුව ඇති බවයි.