ගතවූ සතිය සැලකීමේදී ජූලි මාසයේ 03 වන සතියට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඇමෙරිකානු ඩොලරය හමුවේ තවදුරටත් සුලු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා.
ඒ අනුව, වසරේ ඊයේ දිනය දක්වා කාලය තුළ එහි අවප්‍රමාණය 3.2% ක්.
මේ අතර, මහ බැංකුව නවතම වෙලදපොල මෙහෙයුම් වාර්තාව එළිදක්වමින් සදහන් කළේ, වසරේ මේ දක්වා දේශීය මුදල් වෙළඳපොල ද්‍රවශීලතාව අඛණ්ඩව අතිරික්ත මට්ටමක පවතින බවයි.