අගෝස්තු මාසයේ ඉන්ධන ගාස්තු සංශෝධනයක් නැහැ – Ceypetco

අගෝස්තු මස ඉන්ධන මිල ගණන්වල වෙනසක් සිදු නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

ඒ අනුව, වෙළඳපොළ තුළ පවතින මිලටම ඉන්ධන අලෙවිය සිදුවන බවයි එම සංස්ථාව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

අදාළ නිවේදනය පහතින්.

news images