කොස්ගොඩ, දූව මෝදර ප්‍රදේශයේදී අද (31) අලුයම වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
ඒ අනුව එම වෙඩි තැබීමෙන් 23 හැවිරිදි තරුණයෙකු මියගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
යතුරුපැදියකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.