ටිබෙටයේ රික්ටර් මාපක 4.0ක භූමිකම්පාවක් ඇති වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එරට ජාතික භූකම්පන විද්‍යා මධ්‍යස්ථානයේ (NCS) ප්‍රකාශයකට අනුව අද (30) බදාදා මෙම භූමිකම්පනය වාර්තා වූ බවයි සඳහන්.
භූමිකම්පාව කිලෝමීටර 10ක පමණ ගැඹුරකින් සිදුව ඇති බවයි එරට ජාතික භූකම්පන විද්‍යා මධ්‍යස්ථානයේ වාර්තා පෙන්වා දෙන්නේ.
එම කලාපයේ මීට පෙරද රික්ටර් මාපක 4.3ක භූමිකම්පාවක් සිදුවූ බවයි විදෙස් වාර්තා පවසන්නේ