19 පහළ පළාත් කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන වයස අවුරුදු 19න් පහළ බාලිකා සුපිරි පලාත් 20යි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද පෙරවරුවේ කොළඹ එන් සී සී පිටියේදී පැවැත්වෙනවා.

ඒ, කොළඹ සහ ගාල්ල කණ්ඩායම් අතරයි.

ගාල්ල පිල මෙම තරගාවලියේ තරග 05ක් ජයග්‍රහණය කළ අතර කොළඹ පිලට ජය ගැනීමට හැකි වූයේ තරග 3ක් පමණයි.

මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් 04ක් එක්ව සිටියා.