නිකොබාර් සහ අන්දමන් දූපත් ආසන්නයේ රික්ටර් මාපක 6.6ක භූ කම්පනයක් සිදුව තිබෙනවා.
අද අළුයම සිදුවූ මෙම භූ කම්පනයෙන් ඉන්දියන් සාගරය තුළ සුනාමි අවධානමක් නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.