ගම්පොල කුඩ කර්මාන්ත ශාලාවක ගින්නක්

ගම්පොල නගරයේ පිහිටි කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබෙනවා.

ඒ අනුව ගින්න පාලනය සඳහා ගිනි නිවන රථ දෙකක් එම ස්ථානයට පිටත් කර යවා ඇති බවයි ගිනි නිවන ඒකකය සඳහන් කළේ.

මෙලෙස ගිනි ගැනීමට ලක්ව ඇත්තේ කුඩ නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක් බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.