බොරැල්ලේ අනතුරක් හේතුවෙන් දැඩි රථවාහන තදබදයක්

බොරැල්ල කනත්ත වටරවුම ආසන්නයේදී දොඹකරයක් වාහන කිහිපයක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

මේ හේතුවෙන් එම ප්‍රදේශය ආශ්‍රිතව දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.