පසුගිය දිනවලදී වන අලි 21 ක් වෙඩි ප්‍රහාරවලට ලක්වී ඇති බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි පවසනවා.
ඒ අනුව, එම සිදුවීම්වල යම් සමාන තත්ත්වයක් නිරීක්ෂණය වන හෙයින්, ඒ පිළිබඳ විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
පොළොන්නරුව ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පළ කර තිබෙනවා