ගැබ්බර මුවදෙනකගේ සිද්ධියට සැක සිව්දෙනා රිමාන්ඩ්

ගැබ්බර මුවදෙනක මරා දැමීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්වරු දෙදෙනා ඇතුළු 4 දෙනා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ගලේවෙල – මකුළුගස්වැව, හීනුග්ගල රක්ෂිතයේදී මෙම මුවදෙන මරා තමා තිබුණා.

මොවුන් පිරිස අගෝස්තු පළමුවැනිදා දක්ක්වායි රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ.