ලොව ජනප්රිය රෙස්ලින් ක්රීඩා ශූරයෙකු වන Hulk Hogan අභාවප්රාප්ත වී තිබෙනවා.
මිය යන විට ඔහු 71 වන වියේ පසු වුණා.
Hulk Hogan ගේ සැබෑ නම Terry Bollea වන අතර ඔහු 80 සහ 90 දශකවල ජනප්රිය වෘත්තීය මල්ලවපොර ක්රීඩකයා ලෙස වාර්තා අතරට එක්වී තිබෙනවා.
ඔහු වෘත්තීය රෙස්ලින් ක්රීඩකයින්ගේ ගෞරව නාමයක් වන ‘WWE Hall of Fame’ ලැයිස්තුවට ඇතුළත්වී තිබෙනවා