වෙළෙඳපොලේ මේ වන විට තක්කාලි මිල සීඝ්‍ර ලෙස පහත වැටීම හේතුවෙන් තක්කාලි ගොවීන් දැඩි ආර්ථික අපහසුතාවයට පත්ව සිටිනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ තක්කාලි කිලෝග්‍රෑමයක් රුපියල් 15 ත් 20 අතර මිලකට ව්‍යාපිරිකයින් විසින් මිලදී ගන්නා බවයි.
වැලිමඩ, ඇල්ල, ඇටම්පිටිය, නෙළුව, හාලිඇල ,බණ්ඩාරවෙල ඇතුළු ප්‍රදේශවල රැසක මේ වන විට තක්කාලි අස්වනු නෙළීම සිදුකරනවා.
කෙසේ වෙතත්, පසුගිය කාල සීමාවේදී තක්කාලි කිලෝග්‍රෑමයක් රුපියල් 900 ත් 1000 ත් අතර මිලකට අලෙවි වීමද විශේෂත්වයක්.