ඉන්දියාවෙන් දොට්ට දැමූ කංජිපානිගේ ළගම ගෝලයෙක් ගුවන්තොටුපළේදී අත්අඩංගුවට

දැනට විදේශගතව සැඟවී සිටින, සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන කංජිපානි ඉම්රාන්ගේ ආධාරකරුවෙකු බව කියන පුද්ගලයෙකු ඉන්දියාවෙන් පිටුවහල් කර තිබෙනවා.

ඔහු ශ්‍රී ලංකාවට පැමිණි පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.