තමන් ඉල්ලා අස්වීටම තීරණය නොකළ බව ජපාන අගමැති ෂිගෙරු ඉෂිබා පවසනවා.
ජපාන අගමැති ෂිගෙරු ඉෂිබා ඉහළ මන්ත්‍රී මණ්ඩල මැතිවරණ පරාජයක් හේතුවෙන් ඉල්ලා අස්වීමට අදහස් කරන බවට බොහෝ වාර්තා පළ වුණා.
එයට පිළිතුරු වශයෙන් අගමැතිවරයා මේ පිළිබඳව සඳහන්කර සිටියා.