ප්‍රවීණ මාධ්‍යවේදී ප්‍රේමකීර්ති ද අල්විස් මහතාගේ භාර්යාව වන ප්‍රවීණ ගේය පද රචිකා නිර්මලා ද අල්විස් මහත්මිය ඊයේ (22) රාත්‍රියේ අභාවප්‍රාප්ත වී ඇත.
ඇයගේ පුත් පූර්ණ ප්‍රේමකීර්තී ද අල්විස් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මේ පිළිබඳ දැනුම් දී තිබේ.