ජපාන අගමැති ෂිගෙරු ඉෂිබා අගෝස්තු මස අග වන විට ඉල්ලා අස්වන බව නිවේදනය කරයි

ජපාන අගමැති ෂිගෙරු ඉෂිබා අගෝස්තු මස අග වන විට ඉල්ලා අස්වන බව නිවේදනය කර තිබෙනවා.

ඔහුගේ පරිපාලනයට ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ බහුතරය අහිමි වූ දරුණු මැතිවරණ පරාජයකින් පසුවයි ඔහු මෙම තීරණය ගෙන ඇත්තේ.