කොළඹ කොටස් වෙළෙඳපොළ ඒකක 151.15කින් ඉහළට

කොළඹ කොටස් වෙළඳපොලේ සියලු කොටස් මිල දර්ශකය අද (23) දින ඒකක 151.15 කින් (0.79%) ඉහළ යාමෙන් පසු 19,243.08 ක් ලෙස වාර්තා වුණා.

ඒ අනුව එහි පිරිවැටුම රුපියල් බිලියන 6.2 ක්.