05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සඳහා දින නියම කර තිබෙනවා.

ඒ අනුව ලබන අගොස්තු මස 10 වැනි ඉරිදා එම විභාගය පැවැත්වෙන බවයි විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.

එම විභාගයේ 02 වන පත්‍රය පෙරවරු 09.30 සිට 10.45 දක්වාත් පළමු ප්‍රශ්න පත්‍රය පෙරවරු 11.15 සිට 12.15 දක්වාත් පැවැත්වීමට නියමිත බවයි විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ.