පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙත එල්ල වන චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කළ පාර්ලිමේන්තු කමිටුවේ දී ඔහුව වරදකරු කර තිබෙනවා.
ඔහු සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් කතානායකවරයා මේ බව සඳහන් කළා.
එසේම ඔහු තනතුරෙන් ඉවත් කිරීමටද අදාළ කමිටුව මඟින් නිර්දේශ කර ඇති බවයි වැඩිදුරටත් සඳහන වෙන්නේ.