කෑගල්ලේ බස් රථ දෙකක් ගැටී 25 ක් රෝහලට

කෑගල්ල, ගලිගමුව ප්‍රදේශයේදී ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් සහ පෞද්ගලික බස් රථයක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් පුද්ගලයින් 25 දෙනෙකු තුවාල ලබා ඇති අතර තුවාල ලැබූවන් කෑගල්ල සහ වරකාපොළ රෝහල් වෙත ඇතුළත්කර ඇති බවයි සඳහන් වෙන්නේ.

අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

news images
news images