රන් මිල ඉහළට

පසුගිය දිනවලට සාපේක්ෂව අද දිනයේ රන් මිල තරමක් ඉහළ අගයක පෙන්නුම් කළා.

ඒ අනුව අද දිනයේ කැරට් 22යි ග්‍රෑම් 8ක මිල සටහන් වූයේ රුපියල් 260,950ක් ලෙසයි.

එමෙන්ම කැරට් 22යි ග්‍රෑම් 1ක මිල සටහන් වූයේ 32,620. 24ක් ලෙසින්වෙන අතර කැරට් 24යි ග්‍රෑම් 8ක මිල අද දිනයේ සටහන් වූයේ රුපියල් 284,600.ක් ලෙසයි.