ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පහළටNews EditorJuly 15, 2025Business, Foreign ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල තරමක් පහළ ගොස් තිබේ. ඒ අනුව අද බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොලේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 69. 21 ක් ලෙස සටහන් විය. අමෙරිකානු වෙළදපොලේ බොරතෙල් බැරලයක මිල සටහන් වුණේ ඩොලර් 66. 93 ක් ලෙසයි. Previous Post පිලිපීනයේ ලුසොන් හි භූමිකම්පාවක් Next Post වෛද්‍ය මහේෂි විජේරත්නට ඇප