වෛද්‍ය මහේෂි විජේරත්නට ඇපNews EditorJuly 15, 2025Local News ශල්‍ය උපකරණ ඉහළ මිල ගණන්වලට රෝගීන්ට විකිණීම තුළින් දූෂණය නමැති වරද සිදුකළේ යැයි අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න මහත්මිය ඇප මත මුදාහරින ලෙස අද (15) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ. Previous Post ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පහළට