ඉතිහාසයේ ප්රථමවරට කොළඹ කොටස් වෙළෙඳපොළ ඒකක 19,000 සීමාව පසු කරයිNews EditorJuly 15, 2025Business, Local News ඉතිහාසයේ ප්රථම වතාවට කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (15) ඒකක 19,000 සීමාව පසු කර යාමට සමත් වුණා. එසේම සමස්ත ගණුදෙනු පිරිවැටුම පෙරවරු 10.00 වන විට රුපියල් බිලියන 1.6 ලෙස සටහන් වී තිබෙනවා. Previous Post තරුණ සේවා සභාව සංවිධානය කරන නවීන තාක්ෂණික වැඩමුළු ත්රිත්වයක් අද පැවැත්වෙයි Next Post ශ්රී ලංකන් හිටපු සභාපති නිශාන්ත වික්රමසිංහට ඇප ලබාදීමට නියෝග