හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ලබන 28 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.
ඒ අනුව, ඔහු අද (14) මහර මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන මහෙස්ත්‍රාත් කාංචනා එන්. සිල්වා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම නියෝගය ලබාදී තිබෙන බවයි සඳහන් වන්නේ.
කිරිබත්ගොඩ ප්‍රදේශයේ ඉඩම් වංචා කිරීමේ සිදුවීමකට අදාළව ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා.