කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළටNews EditorJuly 14, 2025Business, Local News කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (14) දින ඒකක 297.13 ක (1.60%) සැලකිය යුතු ඉහළ යාමක් වාර්තා කරමින් ඒකක 18,838.39 කින් දිනය අවසන් වුණා. ඒ අනුව, දිනය අවසානයේ පිරිවැටුප රුපියල් බිලියන 9.5 ක්. Previous Post ලූස් පොල්තෙල් අලෙවිය නතර කිරීමේ සූදානමක් Next Post අද කාලගුණ නිවේදනය