දකුණු ගාසා තීරයේ නසාර් රෝහල ආසන්නයේදි ඊශ්‍රායලය සිදුකළ වෙඩි තැබීම්වලින් පුද්ගලයින් 24 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
ආධාර බෙදා හැරීමේ ස්ථානයක් අසල ආහාර ලබා ගැනීමට උත්සාහ කරමින් සිටි පිරිසකට ඊශ්‍රායල හමුදාව මෙලෙස වෙඩි තබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
කෙසේවෙතත් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව සඳහන් කර ඇත්තේ රැස්ව සිටි පිරිස විසිරුවා හැරීම සඳහා අනතුරු ඇඟවීමක් ලෙස වෙඩි තැබීම සිදු කළ බවයි.