කොස්ගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක්

කොස්ගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව ති‍බෙනවා.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් කොස්ගොඩ මංසන්දියේ සිටි පුද්ගලයෙකු ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

වෙඩි වැදීමෙන් එක් අයෙකු තුවාල ලබා