අලුත්ගම සිට අඹේපුස්ස දක්වා ධාවනය වන දුම්රිය මීරිගම දුම්රිය ස්ථානයට ආසන්නයේ දී කාර්මික දෝෂයකට ලක්ව තිබෙයි.
ඒ හේතුවෙන් ප්රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය නිලධාරීන් පවසයි.