මඩකලපුව, වාකරේ වැවක ගිලී වයස අවුරුදු 10 ත් 11 ත් අතර ළමුන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා.
පොලිසිය සඳහන් කළේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගැහැණු ළමයින් දෙදෙනෙකු සහ පිරිමි ළමයෙකු බවයි.