0.55% කින් අඩු වූ බස් ගාස්තුව අද සිට ක්‍රියාත්මකයි

වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට අනුව 0.55% ක ප්‍රතිශතයකින් අඩු වූ බස් ගාස්තුව අද සිට ක්‍රියාත්මක වනවා.

ඒ අනුව නව ගාස්තු සංශෝධනය යටතේ සාමාන්‍ය සේවා අවම බස් ගාස්තුව වන රුපියල් 27, දෙවන ගාස්තු අවස්ථාව වන රුපියල් 35 සහ රුපියල් 45 ගාස්තුවේ වෙනසක් සිදු නොවන බවයි සඳහන් වෙන්නේ.

මෙම බස් ගාස්තු අඩුවීම සාමාන්‍ය සේවා, අර්ධ සුඛෝපභෝගී සේවා, අධි සුඛෝපභෝගී සේවා මෙන්ම අධිවේගී මාර්ගවල සියලූ බස් රථ සදහා අදාළ බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේ.

බස් ගාස්තු අඩුවන ආකාරය පහතින්.

 news imagesnews images

 news imagesnews images

 news images