ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරයේ රාජකාරී අරම්භ කර තිබෙනවා.
වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් ඉදිරිපත් කළ යෝජනාවට අනුව පොලිස් කොමිසමේ අනුමැතිය යටතේ පසුගියදා මෙම පත් කිරීම සිදුකර තිබුණා.
ඔහු මීට පෙරද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයා ලෙස සේවය කර තිබෙනවා.