ශ්රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය පහසුකමේ 4 වැනි සමාලෝචනයට IMF විධායක මණ්ඩලය අනුමැතියNews EditorJuly 2, 2025Politics ශ්රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය පහසුකමේ 4 වැනි සමාලෝචනයට IMF විධායක මණ්ඩලය අනුමැතිය ලබාදී තිබෙනවා. ඒ අනුව අද රැස්වූ IMF විධායක මණ්ඩලය විසින් එය අනුමත කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ. Previous Post ජූලි 04 සිට බස් ගාස්තු 0.55% කින් පහළට Next Post අද කාලගුණ නිවේදනය