ව්‍යාජ ඩොලර් නෝට්ටු සමඟ සැකකරුවෙකු මිනුවන්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඩොලර් 100 ව්‍යාජ මුදල් නෝට්ටු 06ක් සමඟ එම සැකකරු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
අදාළ සැකකරු වයස අවුරුදු 45ක් වන රස්නායකපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, මිනුවන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.