ඩීසල් සහ පෙට්‍රල් මිල ඉහළට

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව වැඩි වූ මිල සහ නව මිල පහතින්.

* ඔටෝ ඩීසල් – රු.15 කින් (නව මිල රු.289)

* භූමිතෙල් – රු.7 කින් (නව මිල රු.185)

* පෙට්‍රල් 92 – රු.12 කින් (නව මිල රු.305)

මිල නොවෙනස් වන ඉන්ධන වර්ග:

* සුපර් ඩීසල් (මිල රු.325)

* පෙට්‍රල් 95  (මිල රු.341)