පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරට සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වූට්ලර් පත්කෙරේ

ශ්‍රී ලංකා පොලිසියේ නව මාධ්‍ය ප්‍රකාශක තනතුරට සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වූට්ලර් පත්කර තිබෙනවා.

ඒ අනුව, හිටපු මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග පොළොන්නරුව කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ලෙස පත්කර ඇති බවයි සඳහන් වන්නේ.